Adariye

Sithumini Maddegoda

තුහින සර ඉහිරිලා
හිත අස්සේ දැවටිලා
නොදැනීම ලංවෙලා
හැඟුමන් හිත් යා වෙලා

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

පෙම්වත් තුරුල තුරුල්ලේ
උණුහුම් සුසුම් කිතිකවන්නේ
ආයේම එනතුරු හිඳින්නේ
කොයිදෝ ගියේ ආදරී

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

Andere Künstler von